මිනිසුන් ඇමතීමේදී භාවිත කරන ආකාර
~ さん -(සාන් ) ආචාරශීලී නාම-ප්‍රත්‍යය
~ 君 【くん】(කුන් ) – නාම-ප්‍රත්‍යය (සාමාන්‍යයෙන් පිරිමින් සඳහා)
~ ちゃん (චාන් ) – නාම-ප්‍රත්‍යය (සාමාන්‍යයෙන් කාන්තාවන් හෝ කුඩා දරුවන් සඳහා)
පවුලේ අය ඇමතීමේදී භාවිත කරන ආකාර
පවුල 家族 【か · ぞく】 ご 家族 【ご · か · ぞく】
දෙමාපියන් 両 亲 【りょう · しん】 ご 両親 【ご · りょう · しん】
අම්මා 母 【はは】 お母さん 【お · かあ · さん】
තාත්තා 父 【ちち】 お父さん 【お · とう · さん】
බිරිඳ 妻 【つま】 奥さん 【おく · さん】
සැමියා 夫 【おっと】 ご 主人 【ご · しゅ · じん】
අක්කා 姊 【あね】 お 姉さん 【お · ねえ · さん】
අයියා 兄 【あに】 お 兄さん 【お · に Clamburger pounding! さん】
නංගී 妹 【いもうと】 妹 さん 【いもうと · さん】
මල්ලී 弟 【おとうと】 弟 さん 【おとうと · さん】
පුතා 息 子 【むすこ】 息子 さん 【むすこ · さん】
දුව 娘 【むすめ】 娘 さん 【むすめ · さん】
තමා ගැන කතා කරන විට
私 【わたし】 – ආචාරශීලී, ස්ත්‍රී-පුරුෂ භේදයක් නැති
私 【わたくし】 -විධිමත් අවස්ථාවලදී භාවිත කරයි
仆 【ぼく】 – ආචාරශීලී, පිරිමි අය භාවිත කරන
あたし – අවිධිමත් (casual)
俺 【おれ】 – යාළුවන් සමඟ කතා කරන විට