1,000 සිට ඉහළට ගණන් කිරීම
අපි කලින් පාඩමේදීම 99 දක්වා සියලුම සංඛ්‍යා ඉගෙන ගෙන අවසන්. දැන් අපි 100 ට වඩා වැඩි සංඛ්‍යා ගණන් කරන ආකාරය ඉගෙන ගනිමු.
number :1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10
කාන්ජි: 一 ,二 ,三 ,四 ,五 ,六 ,七 ,八 ,九 ,十
කියවන ආකාරය:いち, に, さん,し/よん,ご ,ろく, しち/なな,はち, きゅう, じゅう
number :100, 1,000, 10,000, 10 ^ 8, 10 ^ 12
කාන්ජි: 百 ,千, 一 万, 一 亿, 一 兆
කියවන ආකාරය :ひゃく, せん,いちまん,いち おく, いっちょう
කාන්ජි
300: 三 百 (さんび ゃく)
600:六 百( ろっぴゃく)
800:八 百( はっぴゃく)
3000:三千( さんぜん)
8000:八千 (はっせん)
10 ^ 12:一 兆 (いっちょう)
උදාහරණ
ඔබට 「二百 三 十万 九千 四百 三十 一」 කියවීම අපහසු වනු ඇත | මෙවැනි විශාල සංඛ්‍යා සම්පූර්ණයෙන්ම කාන්ජි වලින් ලියා ඇත්තේ ඉතා කලාතුරකිනි.
1,234 【せん·に·ひゃく·さん·じゅう·よ ん】 – 1,234
5万3千【ご·まん·さん·ぜん】 – 53,000
වෙනත් සංඛ්‍යා
零【れい】 – ශුන්‍යය
ゼロ- ශුන්‍යය (බිංදුව)
まる- රවුම ; ශුන්‍යය
~号 室【 ~ごう·しつ】 – කාමර අංක සඳහා භාවිත කරන ප්‍රත්‍යය
マイナス – සෘණ (අඩු කිරීම)
点【てん】 – තිත ; ලක්ෂ්‍යය ; දශම තිත
203号 室【に·まる·さん·ごう·しつ】 – අංක 203 කාමරය
23.5 【に·じゅう·さん·てん·ご】 – 23.5
四 分の 一【よん·ぶん·の·いち】 – කොටස් හතරෙන් එකක් ( 1 / 4 )
マイナス 5 – සෘණ පහ