ප්‍රශ්නවාචී වචන සහ Particles
Particles ඇතැම් ප්‍රශ්නවාචී වචන සමඟ භාවිත කිරීමෙන් වෙනත් ප්‍රයෝජනවත් වචන සෑදිය හැක.
谁【だれ】 – කවුද
何【なに/なん】 – මොකක්ද
どこ- කොහෙද
どう- කොහොමද
どうして- ඇයි
どちら- කුමක්ද (දෙකෙන්)
どれ- මොකක්ද (කිහිපයකින්)
なんで- ඇයි ( අවිධිමත් )
なぜ- ඇයි ( විධිමත් )
いつ- කවදාද
いくつ- කීයද (ගණන)
いくら- කීයද (මිල)
「も」 සමඟ ප්‍රශ්නවාචී වචන
පහත ප්‍රශ්නවාචී වචන [ も] සමඟ භාවිත කර "සියල්ල ඇතුළත්" අර්ථයක් ලබා ගත හැක.
誰 も【だれ·も】 -කවුරුවත් ( නිෂේධ ලෙස භාවිත කරන විට "කිසිවෙක්")
何 も【なに·も】 – කිසිවක් (නිෂේධ ලෙස භාවිත කරන විට)
どこ も- හැම තැනම හෝ කොහේවත් (නිෂේධ ලෙස භාවිත කරන විට)
どうしても-කෙසේ හෝ / කොහොම හරි
どちら も- දෙකම
いつも- හැම විටම
කෙසේ වෙතත් ඇතැම් දේවල් බලාපොරොත්තු වන ආකාරයට ගැළපෙන්නේ නැත. උදාහරණයක් ලෙස , 「何 も」 සාමාන්‍යයෙන් " සියල්ල " යන අර්ථයෙන් භාවිත වන්නේ නැත. තවද 「いつも」 සෑම විටම ධනාත්මක සහ නිෂේධ යන දෙආකාරයටම භාවිත වේ. එම අදහස්ම ප්‍රකාශ කිරීමට වෙනත් වචනද භාවිත කළ හැක.
皆【みんな】 – හැමෝම
皆さん【みな·さん】 – හැමෝම ( ආචාරශීලී )
全部【ぜん·ぶ】 – සියල්ල
全然【ぜん·ぜん】 -කොහෙත්ම ( නිෂේධ ලෙස භාවිත කරන විට )
绝 対【ぜっ·たい】 – අනිවාර්යයෙන්ම , කොන්දේසි රහිතව හෝ (නිෂේධ ලෙස) කිසිසේත්ම
「でも」 සමඟ ප්‍රශ්නවාචී වචන
Particles දෙකක සංයෝජනයක් වන 「で も ] ප්‍රශ්නවාචී වචන සමඟ භාවිත කර "ඕනෑම" යන අර්ථය දැක්විය හැක.
誰 でも【だれ·で も】 – ඕනෑම කෙනෙක් (කවුරු වුණත්)
何 でも【なん·で も】 – ඕනෑම දෙයක්
どこ でも- ඕනෑම තැනක (කොහේ වුණත්)
どう でも- කොහොම වුණත්
どちら でも- දෙකෙන් ඕනෑම එකක්
いつ でも- ඕනෑම වේලාවක (කවදා වුණත්)
いくつ でも- ඕනෑම ගණනක් (කීයක් වුණත්)
いくらでも- ඕනෑම ප්‍රමාණයක් (විශේෂයෙන් මුදල් ගැන කතා කරන විට)
「か」 සමඟ ප්‍රශ්නවාචී වචන
ප්‍රශ්න සලකුණ වන 「か」 ප්‍රශ්නවාචී වචනය සමඟ භාවිත කර "යම්" (හරි) යන අර්ථය දැක්විය හැක.
誰 か【だれ·か】 – කවුරුහරි
何か【なに·か】 – මොනවාහරි
どこ か- කොහේහරි
どう か- කොහොමහරි (කරුණාකර)
どちら か- ( දෙකෙන් ) එකක්
どうして か- කිසියම් හේතුවකින් / ඇයිදෝ
なんで か- කිසියම් හේතුවකින් / ඇයිදෝ ( අවිධිමත් )
なぜか- කිසියම් හේතුවකින් / ඇයිදෝ ( විධිමත් )
いつか- යම් දවසක
いくつ か- කිහිපයක් ( ගණනින්)
いくらか- යම් ප්‍රමාණයක්
වචන මාලාව
やっと- අන්තිමේදී
周末【しゅう·まつ】 – සති අන්තය
今 周末【こん·しゅう·まつ】 – මේ සති අන්තය
暇【ひま】 – නිදහස් වෙලාව
どっか- කොහේහරි
遊ぶ【あそ·ぶ】- සෙල්ලම් කරනවා (විනෝද වෙනවා)
行く【い·く】- යනවා
来 周【らい·しゅう】 – ලබන සතිය
日本语【に·ほん·ご】 – ජපන් භාෂාව
テスト- පරීක්ෂණය (විභාගය)
ある – පැවැත්ම ( අජීවී )
大丈夫【だい·じょう·ぶ】 – කමක් නැහැ (හරි)
うん- ඔව් ( අවිධිමත් )
多分【た·ぶん】 – සමහරවිට
じゃ- එහෙනම් ( අවිධිමත් )
この – මේ
単 语【たん·ご】 – වචනය ; වචන මාලාව
汉字【かん·じ】 – කාන්ජි
どう- කොහොමද
書く【か·く】 – ලියනවා
朦胧【もう·ろう】 – බොඳ , අපැහැදිලි
踌躇【ちゅう·ちょ】 – පැකිලීම
出る【で·る】 ( ru – ක්‍රියා පදය ) – පිටතට එනවා
冗 谈【じょう·だ ん】 – විහිළුව