විවිධ ප්‍රමාණ
少し【すこ·し】 – ටිකක් , ස්වල්පයක්
ちょっと- ටිකක් ( අවිධිමත් )
たくさん- ගොඩක්
少ない【すく·ない】 – අඩුයි (ස්වල්පයි)
多い【おお·い】- වැඩියි (ගොඩයි)
まだ- තවමත්
もう- දැනටමත් ; තව
もう少し – තව ටිකක්
もっと- තවත් වැඩියෙන්
ずっと- දිගු කාලයක් (නොකඩවා)
こんなに- මෙච්චර ගොඩක්
そんなに- එච්චර ගොඩක්
あんなに- අරච්චර ගොඩක්
~くらい/ ~ぐらい- ~පමණ (~විතර)~
「だけ」 සහ 「しか」 : මෙම particle දෙක " පමණක් (සීමිත ප්‍රමාණය) " ප්‍රකාශ කිරීමට භාවිත කරයි.
උදාහරණ
肉【にく】 – මස්
今夜【こん·や】 – අද රෑ
肉 だけ 食べる
මස් විතරක් කනවා.
肉 しか 食べ ない
මම කන්නේ මස් විතරයි (මස් හැර වෙන කිසිවක් කන්නේ නැහැ).
「過ぎる」 (す·ぎる)
「過ぎる」 (す·ぎる) යන්නේ අර්ථය " ඕනෑවට වඩා (වැඩියි) " යන්නයි.
උදාහරණ
食べる+すぎる=食べ すぎる ඕනෑවට වඩා කනවා
太る → 太り+すぎる=太り すぎる ඕනෑවට වඩා මහත් වෙනවා
な – විශේෂණ : 「すぎる」එකතු කරන්න
උදාහරණ
静か+すぎる=静か すぎる ඕනෑවට වඩා නිහඬයි
きれい+すぎる=きれい すぎる ඕනෑවට වඩා ලස්සනයි
「い」- විශේෂණ : අවසාන 「い」 ඉවත් කර 「すぎる」 එකතු කරන්න
උදාහරණ
大きい+すぎる=大き すぎる ඕනෑවට වඩා ලොකුයි
高い+すぎる=高 すぎる ඕනෑවට වඩා උසයි (ගණන් වැඩියි)
いい → よい+すぎる=よ すぎる ඕනෑවට වඩා හොඳයි
නිෂේධ ක්‍රියා පද සහ විශේෂණ : 「ない」 හි අවසාන 「い」 අකුර 「さ」 බවට වෙනස් කර, ඉන්පසු 「すぎる」 එකතු කරන්න
උදාහරණ
食べ ない → 食べ な さ+すぎる= 食べ な さ すぎる ඕනෑවට වඩා නොකා ඉන්නවා (ගොඩක් අඩුවෙන් කනවා)
面白く ない → 面白く な さ+すぎる=面白く な さ すぎる කොහෙත්ම රසවත් නැහැ (ඕනෑවට වඩා නීරසයි)
උදාහරණ
昨日【き·のう】 – ඊයේ
飲む【の·む】 – බොනවා
头【あたま】 – ඔළුව
痛い【い た·い】 – රිදෙනවා (වේදනාකාරී)
多い【おお·い】 – වැඩියි (ගොඩයි)
もっと- තවත් ,වැඩියෙන්, අධිකව
小さい【ちい·さい】 – පොඩි
サイズ- ප්‍රමාණය (සයිස් එක)
頼む【た の·む】- ඉල්ලනවා ; ඇණවුම් කරනවා
ダイエット- diet ඩයට් එක
する- කරනවා
いい- හොඳ
食べる【たべ·る】 – කනවා
昨日 は 飲み すぎ て,二日酔い で 頭 が 痛い です।
ඊයේ ඕනෑවට වඩා බීපු නිසා hangover එකෙන් ඔළුව රිදෙනවා.
ダイエット を する の は いい けど,食べ な さ すぎ て いる よ।
ඩයට් කිරීම හොඳ දෙයක්, නමුත් ඔයා ඕනෑවට වඩා අඩුවෙන් කනවා නේ.